Fact Check : අචාර්ය චාල්ස් ලීබර් අත්අඩංගුවට ගන්න ලද්දේ COVID19 නිර්මාණය කිරීම සඳහා නොවේ - Factcrescendo Sri Lanka
https://srilanka.factcrescendo.com/2020/04/10/fact-check-dr-charles-lieber-had-not-been-arrested-for-manufacturing-and-selling-the-coronavirus-to-china/මධ්‍යම චීනයේ වුහාන් නගරයෙන් ආරම්භ වූ කොරෝනා වෛරස් ආසාදනය මේ වන විට ගෝලීය වසංගතයක් ලෙස ව්‍යාප්ත වී ඇත. මේ වන විට සමස්ත ලෝකයේම පහළොස් ලක්ෂයකට අධික ජනගහනයකට මෙම රෝගය වැළඳී ඇති අතර අති විශාල සංඛ්‍යාවක් ජ